Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 14
439
Views

අති සාර්ථක ‘සහෝ’ චිත්‍රපටයේ ‘අයිටම්’ ගීතයක් සඳහා පමණක් මේ වසරේදී රංගනයෙන් දායක වූ ජැකලින් ෆර්නැන්ඩස් රංගනයෙන් දායක වෙන බොලිවුඩ් චිත්‍රපටයක් නුදුරේම ප්‍රදර්ශනය වීමට නියමිතය. ඒ තරූන් මන්සුක්කානිගේ ‘ඩ්‍රයිවර්’ චිත්‍රපටය තුළිනි.

සුශාන්ත් රාජ්පූත් සමගින් රංගනයෙන් දායක වෙන මෙම චිත්‍රපටය අවස්ථා කිහිපයකදීම ප්‍රදර්ශනය වීමට දින තිරණය වි තිබුණි. මේ වනවිට මෙම චිත්‍රපටය නොවැම්බර් 07 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇතිමුත් මෙහි ප්‍රචාරක කටයුත්තක් හෝ සිදු නොවීම හේතුවෙන් මෙම චිත්‍රපටය යළිත් වරක් කල්ගත වෙන බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top