Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 14
3,069
Views
නික් ජෝන්ස් සහ ප්‍රියංකා චොප්රා කියන්නේ ලෝකයේ නිරන්තරයෙන්ම කතාබහකට ලක්වෙන ජනප්‍රිය යුවළක්.  ඉතින් මේ දිනවල ලෝකයේ දැඩි අවධානයකට ලක්වෙමින් ජෝන්ස් පවුල සහ සුරූපි නිලි ප්‍රියංකා ගැන කතාබහකට ලක්වෙන නවතම පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඩොලර් මිලියන 34.1 ක මුදලක්  වියදම් කරමින්   ජොන්ස් සහෝදරයින් විසින් ලොස් ඇන්ජලීස්  ප්‍රදේශයේ  ඉඩම් මිලදී ගැනීමෙන්  දේපල වෙළඳාම් වාර්තා බිඳ දමා තිබෙන  බවට විදෙස් මාධ්‍ය  වාර්තා කරනවා.

නික් සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා චොප්රා වර්ග අඩි 20,000 ක ඉඩමක් සඳහා ඩොලර් මිලියන 20 ක්  වැය  කර තිබෙන අතර ජෝ ජොනාස් සහ ඔහුගේ බිරිඳ සොෆී ටර්නර් ඊට  සැතපුම් තුනකට පමණ  ඈතින්  වර්ග අඩි 15,000 ක නිවසක් සඳහා ඩොලර් මිලියන 14.1 ක් වියදම් කර තිබෙන බවටයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top