Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 14
570
Views
ජනප්‍රිය රංගන ශිල්පී පුබුදු චතුරංගගේ උපන්දිනය පසුගිය 12 වනදාට යෙදී තිබුණා.
 
මේ හේතුවෙන් ඔහුගේ බිරිඳ මාෂි සිරිවර්ධන සමග එකතු වී පුංචි ළමයින් පිරිසක් එකතු කරගෙන සහ දානමය පිංකම් සිදුකරමින් පුබුදු මෙවර උපන්දින සාදය පවත්වා තිබුණා.
 
මේ අතර ඔහුගේ උපන්දිනය වෙනුවෙන් සුබ පැතුම් එක්කළ සියළු දෙනාහට ස්තූති කරන්නත් අමතක කර තිබුනේ නැහැ. ඒ වෙනුනේ සිය මුහුණු පොතේ මේ විදිහට සටහනක් පළවී තිබුණා.

මෙවර මාගෙ උපන්දිනය වෙනුවෙන් සුබපැතුම් එක්කල සියලු මිතුරන් ට ඒ වෙනුවෙන් අප කල මෙම පින් අනුමොදන් වේවා...
THANKYOU ALL FOR MY BIRTHDAY WISHES



     
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top