Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 14
690
Views
චාල්ස් කුමරුගේ 71 වන උපන්දිනය අදට යෙදී තිබෙනවා.

ඔහු මේ වන විට ඉන්දියාවේ නවදිල්ලි නුවර සංචාරයක නිරත වෙමින් තිබෙන අතර එහිදී උපන්දිනය සමරනු ඇති බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

2013 දී චාල්ස් කුමරුගේ වයස අවුරුදු 65 ක් වන විට ඔහු බ්‍රිතාන්‍ය ඉතිහාසයේ කිරුළු පළඳින වයස්ගතම පුද්ගලයා බවට පත්විය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top