Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2019 November 13
කුලියාපිටිය - මැටිකොටුව වත්ත - මඩකුඹුරුමුල්ල ප්‍රදේශයේ අභිරහස් ලෙස සිය පොල් ඉඩමක වළ දමා තිබූ පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට එම වත්තේම කළක් සේවය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු ව්‍යාජ කපුවෙකු ලෙස පෙනී සිටිමින් කටයුතු කර ඇති බවයි කුලියාපිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සඳහන් කළේ.
ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
Top