Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2019 November 13
වත්මන් අර්බුධයෙන් රට ගොඩගතහැකි එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.
Top