Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 13
1,419
Views
මේ ලෝකයේ දූෂීතම ගංගාව ලෙස සැලකෙන ඉන්දියාවේ යමුනා ගං‍ඟාවයි. ඉන්දියාවේ යමුනා ගංඟාව දෙපස පිහිටි රසායනික කර්මාන්ත ශාලා වලින් බැහැර කරන අපවිත්‍ර ජලය හා රසායනික ද්‍රව්‍යවල ප්‍රතික්‍රියා ⁣හේතුවෙන් එක්තරා කලාපයක එම ගංඟාවේ ජල තලය මත විශාල වශයෙන් පෙණ පිඩු (Toxic Foam) නිර්මාණය වී ඇත.

එසේ සුදෝ සුදුවන් පෙණ පිඩු නිර්මාණය වන්නේ දේව හාස්කමකින් යැයි සිතන එම කලාප වල ජනයා ගං‍ඟාවට බැස මහත් භක්තියෙන් ගගේ ස්නානය කරමින් වන්දනාමාන කරති.
තමා ගැන පමණක්ම, තම ලාභය ගැන පමණක්ම සිතන මිනිසා එක පැත්තකින් සොබාදහම මෙසේ විනාශ කරද්දී,අන්ධ භක්තියෙන් හෙබි මිනිසා, එහි විපාක භුක්ති විදිමින් සිටින අයුරු මෙම ඡායාරූප වලින් ඔබට දැක ගත හැක.
Image result for yamuna river Toxic Foam
Image result for yamuna river Toxic Foam
Image result for yamuna river Toxic FoamImage result for yamuna river Toxic Foam
Image result for yamuna river Toxic Foam
   
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top