Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 13
196
Views
පන්නල - ගිරිඋල්ල මාර්ගයේ මෙත්සිරි උයන මං සන්ධිය අසළ සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ගිරිඋල්ල සිට පන්නල දෙසට ධාවනය වූ මෝටර් රථයක් ඊට ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් ඊයේ මෙම අනතුර සිදුවුණා.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ සහ මෝටර් රථයේ රියදුරන් දඹදෙනිය රෝහලට ඇතුළත් කෙරුණු අතර, පසුව 29 හැවිරිදි පන්නල ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිසිය සදහන් කළේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top