Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2019 November 12
නැගෙනහිර බංග්ලාදේශයේ කස්බා නගරය ආසන්නයේදී දුම්රිය දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වි 58 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඩකා අගනුවර වෙත ගමන් ගත් නගරාන්තර සීග්රගාමී දුම්රියක්, චිතගොං නගරය වෙත ගමන් ගත් දුම්රියක ගැටීමෙන් අද අලූයම මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
එහිදී දුම්රියේ මැදිරි 3ක් පීලි පැනීමට ලක්ව ඇති අතර, අනතුරට හේතුව පිළිබදව පරීක්ෂණ පැවැත්වෙන බවයි බංග්ලාදේශ දුම්රිය බලධාරීන් ප්රකාශ කළේ.
අනතුරෙන් පසු ඩකා නුවරින් පිටතට ගමන් ගන්නා දුම්රිය සේවා අත්හිටුවා තිබෙනවා.
Top