Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2019 November 11
කාලයක සිට ප්රසිද්ධ පෙම්වතුන් යුවළක් වන අර්ජූන් කපූර් හා මලේයිකා ආරෝරා දෙදෙනා ලබන වසරේදී විවාහ වීමට තිරණය කර ඇතැයි වාර්තාවේ. දින නියමයක් නොමැති වුවද අර්ජූන්ගේ පාර්ශවයෙන් වාර්තා වන්නේ මෙම විවාහය ඉතා ඉක්මණින් සිදුවීමට නියමිත බවය.
අර්ජූන්ගේ පියා වූ බොනි කපුර්ගේද කැමැත්ත මේ වනවිට මේ දෙදෙනාට හිමිව තිබෙන අතර, ඒ නිසාම ඔවුන් දෙදෙනා ප්රසිද්ධියේද පෙම්වතුන් ලෙස හැසිරිමට ඉඩක් නිර්මාණය වී තිබේ. මලේයිකා සල්මාන් ඛාන්ගේ සොහොයුරු අර්බාස් ඛාන්ගේ හිටපු බිරිඳ වේ.
Top