Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 08
514
Views
හොඳම විකට නළුවා ලෙස සම්මානද දිනා ඇති ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ජෝන් ඒබ්‍රිහිම් පෙනී සිටින බොලිවුඩ් චිත්‍රපටයක් තවත් නොබෝ දිනකින් ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. කාලයක සිට වීර චරිත පමණක් නිරූපණය කළ ජෝන් ඒබ්‍රිහිම් කාලයකට පසුව විකට චිත්‍රපටයක් දකින්නට ලැබීම සිය රසිකයන්ට කුතුහලයක් ඇති කරන්නට වී ඇතැයිද බොලිවුඩයෙන් වාර්තා වේ.

ජෝන් මෙසේ පෙනී සිටින්නේ අනීස් බස්මිගේ ‘පග්ලාපාන්ටි’ චිත්‍රපටය තුළිනි. ජෝන් සමගින්, අනිල් කපූර්, ඉලේනා ඩී ක්‍රයිස්, අර්ෂාඩ් වාසී, ක්‍රීති කාබන්ඩා, උර්වෂි රවුටෙලා, පුල්ක්‍රිට් සම්රාත් යන නළුනිළියන් මෙහි රංගනයෙන් දායක වෙන අතර, චිත්‍රපටය නොවැම්බර් 22 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top