Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 08
1,355
Views
ජනාධිපති ඊවෝ මොරාලෙස් නැවත බලයට පත් කරමින් පැවති ජනාධිපතිවරණයෙන් පසු බොලිවියාවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ආධාරකරුවන් අතර ඇරඹුණු ගැටුම් මෙතෙක් අවසන් වී නැහැ.

ජනාධිපතිවරණය දූෂිත බවට චෝදනා කරන විපක්ෂයේ ආධාරකරුවන් සහ පොලීසිය අතර ගැටුම් නිරන්තරයෙන් වාර්තා වනවා. එවැනි එක් සිද්ධියක් ලෙස බොලිවියාවේ වින්ටෝ නගරයේ නගරාධිපතිනිය විපක්ෂයේ ආධාරකරුවන් විසින් මහමඟ ඇදගෙන ගොස් රතු තීන්ත තවරා ඇගේ කෙස් වැටිය ද කපා දමා තිබෙනවා.

පැටී්‍රෂියා ආසේ නැමති මෙම නගරාධිපතිනිය පැය කිහිපයකට පසුව පොලීසිය වෙත භාරදීමට විපක්ෂයේ ආධාරකරුවන් කටයුතු කළා.

Image result for bolivian mayor

Image result for bolivian mayor


Image result for bolivian mayor

Image result for bolivian mayor

Image result for bolivian mayor

Image result for bolivian mayor
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top