Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 08
327
Views
පුණ්‍යායතනයක අරමුදල් ලාබ ලබන ව්‍යාපාර කටයුතුවල යෙදවීම සම්බන්ධයෙන් වරදකරු කරමින් නිව්යෝක් අධිකරණයක් මගින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 2ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

නිව්යෝක් නීතිපතිවරයා විසින් පසුගිය වසරේ ගොනු කරන ලද නඩුවක තීන්දුව ලබාදෙමින් මෙම තීන්දුව ලබාදී ඇත්තේ සැලිඈන් ස්කාපුලා නැමති විනිසුරුවරියක විසින්.

සිය තීන්දුව මගින් ඇය ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකානු ජනාධිපතිවරයා පුණ්‍යායතනයක් පවත්වාගෙන යාමේ මූලික නීතියට ගරු කර නොමැති අතර, විශ්වසනීයත්වය කඩ කර ඇති බවයි.

ඇමරිකානු ජනාධිපතිවරයා 2016 වසරේ සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා මෙන්ම පුද්ගලිකව චිත්‍ර මිලදී ගැනීම සඳහා මෙම පුණ්‍යායතනයේ අරමුදල් යොදා ගෙන ඇති බවට චෝදනා එල්ල වුණා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top