Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 08
661
Views
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස දිනෙන් දින ජයග්‍රහණයෙන් ඈත්වෙමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමත් සමඟ මින් ඉදිරියට දේශපාලනය කිරීමට බලාපොරොත්තු නොවන බවද ඔහු එහිදී කියා සිටියා.

මේ අතර, තමන් යළි පක්ෂයට එක් කර ගැනීම සඳහා කණ්ඩායම් අටක් පැමිණ සාකච්ඡා සිදුකළ බවද ඔහු එහිදී සී.සී.ටී.වී. දර්ශන මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් පැහැදිලි කළා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top