Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 08
2,385
Views
 විදි ගායිකාවක් ලෙස ප්‍රසිද්ධියට පත් වූ රානු මොන්ඩාල් මේ වනවිට ඉන්දියාවේ පමණක් නොව ලොවපුරා බොහෝ දෙනෙකු දන්නා අඳුනන නවක ගායිකාවකි.

ජනප්‍රිය චිත්‍රපට පසුබිම් ගායකයෙක් මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු හිමේෂ් රශ්මියාගේ මඟ පෙන්වීම මත රානු ගායිකාවක් බවට පත් වූ බව නොරහසකි.

කෙසේ වෙතත්, පසුගියදා රානු සිය රසිකයෙකුට කළ ක්‍රියාවක් නිසා හිමේෂ් රෂ්මියා ඇය ගැන බොහෝ සෙයින් කළ කිරි ඇතැයි වාර්තා වේ.

රානුට කැමැත්තක් දක්වන කාන්තාවක් ඇය සමගින් ‘සෙල්ෆි’ ඡායාරූපයක් ගැනීමට පැමිණි අවස්ථාවේදී රානු අනවශ්‍ය ප්‍රතිචාර දක්වමින් ඇයව ඉවත් කොට තිබේ. එය අසල තිබුණ කැමරාවක සටහන්ව තිබු අතර, එය මේ වනවිට අන්තර්ජාලයටද යොමුව ඇත.

මේ නිසාම හිමේෂ් රාණුට ලබා දෙන්නට තිරණය කර තිබු ගීතය මේ වනවිට කුමාර් සානුගේ දියණියට ලබාදී ඇතැයිද වාර්තා වේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top