Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 08
262
Views
පාදුක්ක - ගලගෙදර ප්‍රදේශයේ අවන්හලක් තුළ සිටි පුද්ගලයෙකුට කළ වෙඩි තැබීමකින් ඔහු මිය ගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රී 9.30ට පමණ මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ ගලගෙදර ප්‍රදේශයේම පදිංචි 39 හැවිරිදි අයෙක්.

මුහුණු ආවරණ සහිත හෙල්මට් පැළද යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකළ බවට මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් පළා ගොස් ඇති අතර, ඔවුන් සොයා පාදුක්ක පොලීසිය මෙහෙයුම් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top