Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 07
553
Views
2012 වසරේ රත්මලාන ප්‍රදේශයේ නිවසක් තුලදී සිය බිරිඳ සහ දරු දෙදෙනා පුළුස්සා මරා දැමීමේ චෝදනාවට වරදකරු වූ සැමියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි අද මරණ දඩුවම නියම කළා.  දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ අපරාධ සිදුවීමෙන් පසුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ලබාදුන් අපරාධ උච්චාරණය මඟින් ඔහු විසින් මෙම අපරාධය සිදු කර ඇති බවට පිලිගෙන ඇති බවයි.

2012 වසරේදී රත්මලාන - ගොළුමඩම ප්‍රදේශයේදී 35 හැවිරිදි සිය බිරිඳ සහ තුන් හැවිරිදි පුත්‍රයා මෙන්ම මාසයක් වයසැති දරුවා පුළුස්සා මරා දැමීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top