Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 07
593
Views
ගණේමුල්ල - හොරගොල්ල ප්‍රදේශයේදී අඹු සැමි යුවළක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.පවුල් ආරවුලක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ මෙම ඝාතනය සිදුකර ඇති බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

ඝාතනයට ලක්වූ ස්වාමි පුරුෂයා 72වන වියේ පසුවන අතර බිරිඳගේ වයස අවුරුදු 73ක්. සිද්ධියට සම්බන්ධ සැකකරු ගම්පහ රෝහලට ඇතුළත්ව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top