Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 05
1,145
Views
ලෝක කාලගුණ වෙනස තිරසාර භාවයට ප්‍රබලතම අභියෝගය වන අතර, එහි බලපෑමක් ලෙස සාගර ජල මට්ටම් ඉහළ යාමෙන් ජපානය, චීනය, බංග්ලාදේශය, ඉන්දියාව ආදී රටවල් රැසක් සිතුවාට වඩා වැඩි අවදානමකට ලක් වන බව ජගත් මහලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසනවා.

බැංකොක් නුවර ආසියාන් සමුළුවට එක්වෙමින් ජගත් මහලේකම්වරයා කියා සිටියේ අග්නිදිග ආසියාව එමගින් වැඩිම අවදානමකට ලක්වන කලාපය වන අතර, තායිලන්තයේ ජන ගහනයෙන් සියයට 10කට ඒ නිසා වාසස්ථාන අහිමි වන බවයි.

කාලගුණ වෙනසේ බලපෑම වේගවත් වී ඇති අතර, වසර 2050 වන විට සාගර ජල මට්ටම් ඉහළ යාමෙන් ලොව පුරා මිලියන 300ක ජනතාවට උන්හිටි තැන් අහිමි වන බව පර්යේෂකයන් පෙන්වා දෙන කරුණක්.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top