Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2019 October 23
ඇමරිකානු පාපන්දු තරගයක් අතරතුරදී නිසියාකාරව ක්‍රීඩා ඇදුම පැළඳ නොසිටීම සම්බන්ධයෙන් ක්‍රීඩකයෙකුට ඇ.ඩො.14.037 (රු. 2,548,096) ක මුදලක් දඩ වශයෙන් නියම කිරීමට ඇමරිකානු පාපන්දු සම්මේලනය (NFL) පියවර ගෙන තිබෙනවා .
26 හැවිරිදි ඔඩෙල් බෙකම් නැමති ක්‍රීඩකයෙකුට මෙම දඩය නියම කොට ඇත්තේ ඔහුගේ ඇඳුමේ කලිසම් කකුලෙන් නිසියාකාරව දණහිස පෙදෙස ආවරණය නොවී තිබීමෙනි.
ඇමරිකානු පාපන්දු නීතිරීති අනුව ක්‍රීඩකයෙකු ක්‍රීඩාපිටියේදී සිය දණහිස සම්පූර්ණයෙන් ආවරණය වන පරිදා ක්‍රීඩා ඇඳුම ඇඳ සිටිය යුතුවේ.
Top