Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 20
319
Views
රුසියාවේ - ක්‍රස් නොයාස් හි පිහිටි වේල්ලක් කඩා වැටීමත් සමඟ ඒ ආසන්නයේ තිබූ රන් පතලක සේවය කළ පතල්කරුවන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම පතලේ සිටි පතල්කරුවන් 14 දෙනෙකු සහන කණ්ඩායම් විසින් බේරා ගෙන රෝහල් ගත කර ඇති බවයි.

ප්‍රාදේශීය බලධාරින්ගේ අවසරයකින් තොරව ඉදිකර තිබූ වේල්ල සම්බන්ධයෙන් මේ වනවිට රුසියානු බලධාරින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, පැවති අධික වැසි හේතුවෙන් වේල්ල කැඩී ගොස් තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top