Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 19
132
Views
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු අරලගංවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අරලගංවිල, කහවත්ත හා අංගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වන ඔවුන් අතර අවුරුදු 60ක පුද්ගලයෙකු ද වනවා.

මේ අතර, ඉඩමක නිධන් හාරමින් සිටි තවත් පුද්ගලයෙකු කටුගස්තොට - මාපාමඩුල්ල ප්‍රදේශයේදී ද ඊයේ අත්අඩංගුවට ගැනුණු අතර, එහිදී තවත් පුද්ගලයෙකු පළා ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top