Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 19
120
Views
වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටිමින් රැකියාවල නිරත වූ චීන ජාතිකයන් 7 දෙනෙකු පුත්තලම - වනාතවිල්ලූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුත්තලම කොට්ඨාශ ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මොවුන් වීසා නොමැතිව මෙරට රැදී සිටිමින් වනාතවිල්ලූව - අරුවක්කාලූ කසල අංගනයේ වැඩ බිමේ රැකියාවන් හි නිරතව සිටි බව සඳහන්.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 7 දෙනා අද පුත්තලම මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.  
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top