Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 18
872
Views
ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට කිහිපයකම රඟපෑ ලීසා හේඩින් මේ වනවිට තවත් දරුවෙකු බිහි කරන්නට සූදානමින් සිටියි.

මීට දෙවසරකට පෙර ඇයි ‘සැක්’ නම් පිරිමි දරුවාටද උපත ලබාදුන් අතර, බිහි කරන්නට සිටින්නේ ඇයගේ දෙවැනි දරුවා වීම විශේෂත්වයකි.

‘සැක්’ගේ උපතත් සමගින් සිනමා කාර්මාන්තයෙන් ඉවත් වූ ලීසා මේ වනවිට සිය සැමියා සමගින් යුරෝපයේ පදිංචිව සිටින බවට තොරතුරු වාර්තාවේ.

පසුගියදා ඇය ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුමට එක් කළ ඡායාරූපයක් නිසාවෙන් බොහෝ දෙනාගේ කතා බහට ලක් විය.

Image result for Lisa Haydon pregnant again


Image result for Lisa Haydon pregnant again

Image result for Lisa Haydon pregnant again
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top