Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 18
408
Views
ඇමරිකාවේ සුප්‍රසිද්ධ රැප් ගායකයෙක්   තමයි  එමිනම් කියන්නේ. තම හැකියවන් ගායනයට පමණක් සිමා නොකළ ඔහු  සංගීත නිර්මාණ ශිල්පියෙක්, ගීත රචකයෙක් වගේම නළුවෙක් ද වෙනවා. කෙසේවෙතත්  රැප් ගායනයෙන් ලොවක් වසඟ කර ගැනීමට හැකිවූ මොහු තම  47 වන උපන්දිනය ඊයේ සමරා තිබෙනවා.

තම කුඩා කාලය  එතරම් හොඳ නොවූ එමිනම්,  මාර්ෂල් මේතර්ස් යන නමින් උපත ලැබුවේ  ඇමරිකාවේ මිසුරිහි ශාන්ත ජෝසප් නගරයේ  1972 ඔක්තෝම්බර් 17 වෙනි දා යි.

ඔහුගේ මව හා පියා 'Daddy Warbucks' නම් සංගීත කණ්ඩායමේ සාමාජිකයන් වී තිබූ නිසා කුඩා කල සිටම ඔහුසංගීත ක්ෂේත්‍රයට දැඩි ඇල්මක් දැක්වුවා.  

ඊයේ තම 47 වන උපන්දිනය සැමරූ ඔහුට ලොව පුරා  නන්  දෙසින් සිටින ඔහුගේ ප්‍රේක්ෂකයින්   සුභ  පතා  තිබෙන බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

Image result for eminem  birthday

Image result for eminem

Image result for eminem
 
Image result for eminem 47 th  birthday celebration
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top