Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 18
941
Views
අබුඩාබිහිදී පැවැත්වෙන තෙවැනි අදියරේ පන්දුවාර 10 ක්‍රිකට් තරඟාවලිය හෙවත් ටී-10 තරඟාවලිය නියෝජනය කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හත්දෙනකු තෝරාගෙන තිබේ. තරගාවලිය ලබන නොවැම්බර් මස 15 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟ රටාවේ ජනප්‍රියත්වයට අභියෝග කරමින් පවත්වන මෙම ටී-10 තරඟාවලිය වෙනුවෙන් මෙවර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් බහුතරයක් තෝරා ගැනීම විශේෂත්වයක් වේ. එම තරගාවලියේත් වැඩිම වටිනාකම ලසිත් මාලිංගට හිමිව තිබේ.

ටී-10 තරගාවලිය සදහා තෝරාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් ලසිත් මාලිංග, කුසල් පෙරේරා, වනිදු හසරංග සහ දසුන් ශානක නිරෝෂන් දික්වැල්ල තිසර පෙරේරා භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයින් තෝරාගෙන තිබෙන බවටයි සදහන් වන්නේ .

Image result for abu dhabi t10 league teams and players

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top