Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 17
1,558
Views
එක්දින තරගයේදී ද්විත්ව ශතකයක් රැස්කළ ලොව ළාබලම පිතිකරු බවට ඉන්දීය 17 හැවැරිදි පිතිකරුවෙක් සමත්ව තිබේ.

ලිස්ට් A තරගයෙදී මුම්බායි කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වන යශස්වි ජායිස්වාල් විජේ හසාරේ කුසලාන තරගාවලියේදී ඡාහර් කණ්ඩායම සමග ඊයේ (16දා) පැවැත්වෙන තරගයේදී මෙම දක්ෂතාව දැක්වීය. ඔහු පන්දු 154කදී ලකුණු 203ක් රැස්කරමින් ඔහු මෙම දක්ෂතාව දැක්වීය.

ඔහුගේ ඉනිමට හයේ පහර 12ක් හා හතරේ පහර 12ක් ඇතුළත් වූ ඒ හරහා ඔහුට ලකුණු 140ක් ලැබුණි.

මෙය ඔහු ක්‍රීඩා කරන පස්වැනි ලිස්ට් ඒ තරගයද වෙයි. පළමුවට පන්දුවට පහරදෙමින් මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී ලකුණු 358/3ක් රැස්කළේය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top