Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 17
1,316
Views
අඩි 13 ක් හෙවත් මීටර් 4 ක් දිගකින් යුතු දැවැන්ත රාජ නාගයෙක් දකුණු තායිලන්තයේ ග්‍රාමීය නිවාස පිහිටි ප්‍රදේශයකින් සොයාගෙන තිබෙනවා.

අප ජලය රැගෙන යන නළයකින් මෙම නාගයා හමුවී තිබෙන අතර රාජ නාගයා අල්ලා ගැනීම සඳහා පැයක පමණ කාලයක මෙහෙයුමක් සිදුකළ බව මුදාගැනීමේ භටයෝ සඳහන් කළහ.

ඒ සඳහා භටයෝ හත්දෙනෙක් එක්ව සිටි අතර රාජ නාගයාගේ බර කිලෝග්‍රෑම් 15 ක් පමණ වන බව ඔවුහු සඳහන් කර තිබෙනවා.

පසුව මෙම නාගයා වනයට මුදාහැරීමට ඔවුන් කටයුතු කර තිබෙන බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ.

-226-

(බීබීසී ඇසුරෙනි)

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top