Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 17
1,174
Views
FAST and Furious චිත්‍රපටි මාලාවේ දැඩි කතාබහකට ලක්වුණු චරිතයක් තමයි පොල් වෝර්කර් කියන්නේ .

ලොව සිටින ප්‍රේක්ෂකයින් රැසක් ඉතාමත්ම ආදරයෙන් වැළඳගත් මෙම අපුරු  තරුව ලොවම හඩවමින් 2013 වර්ෂයේදී රිය අනතුරකට ලක්වීමෙන් මරණයට පත්වුනා.

නවීන මාදිලියේ වාහන එකතු කිරීම සහ වාහන පැදීම  සදහා දැඩිඇල්මක් දැක්වූ මෙම අපුරු තරුවට  සුපිරි වාහන 30ක් පමණ තිබූ බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

කෙසේවෙතත් මෙම වාහන එකතුව වෙන්දේසියකින් විකිණිමට තීරණය කර තිබෙන බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

Image result for paul walker car collection sold in auction

Image result for paul walker car collection sold in auction

Image result for paul walker car collection sold in auction

Image result for paul walker car collection sold in auction

Image result for paul walker car collection
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top