Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 17
159
Views
ඇල්ජිරියානු ජනාධිපතිවරණයට අපේක්‍ෂකයන් 139 ක්‌ ඉදිරිපත් වී ඇත. ඉදිරියේදී මේ සංඛ්‍යාව තවත් වැඩිවිය හැකි බව ඇල්ජිරියානු ස්‌වාධීන මැතිවරණ කොමිසම කියා සිටී.
 
 ඉදිරිපත් වී ඇති අපේක්‍ෂකයන් අතර හිටපු අගමැතිවරුන් දෙදෙනකු වන අලි බෙන්විල්ස්‌ සහ අබ්දුල් මජිද් ද වේ. පසුගිය අප්‍රේල් මස ජනපති අබ්දෙල් අසිස්‌ ධූරයෙන් ඉල්ලා අස්‌විය.
 
 මේ අතර ඇල්ජිරියානු මාධ්‍ය පැවසූවේ ජනපතිවරණය පසුබිමේ හමුදාව සිටින බවයි.
 
 මෙවර ඇල්ජිරියානු මැතිවරණයට විවිධ ගෝත්‍රික නායකයන් හා විද්වතුන් රැසක්‌ද ඉදිරිපත් වී ඇත.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top