Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 17
509
Views
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල අද විවෘත කෙරෙනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම ගුවන්තොටුපල විවෘත කෙරෙන අතර පෙරේදා දිනයේදී ඉන්දියාවේ සිට විශේෂ ගුවන් යානයක් ද මෙහි පැමිණියා. ඒ ධාවන පථය පරීක්ෂා කිරීම සදහායි.

මෙම ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් ගමන් සදහා විවෘත කිරීමෙන් පසු චෙන්නායි සිට යාපනය දක්වා සතියට ගුවන් ගමන් වාර 3 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top