Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 16
403
Views
යාපනය පන්නෙයි ප්‍රදේශයේ ටොර්නේඩෝ තත්වයක් හටගෙන තිබෙනවා.

ඊයේ (16)  සවස මෙම ටොර්නේඩෝ තත්ත්වය හටගෙන ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

ප්‍රදේශවාසින් පැවසුවේ වර්ෂාව හටගැනීමට සුදානම් වූ අවස්ථාවේ මේ ටොර්නේඩෝ තත්ත්වය දිස්වූ බවයි.

කෙසේ නමුත් මේ හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top