Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 16
1,163
Views
කුඩා ෆැන්ටා බෝතලයක ප්‍රමාණයෙන් උපන් අපූරු නිවුන් දරු උපතක් පිළිබදව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එංගලන්තයෙන් වාර්තා වූ මෙම අපුරු පුවත ගැන මේ වන විට විදෙස් මාධ්‍ය වල දැඩි කතාබහක් ඇති වී තිබෙන අතර නමින් Elizabeth and Etta නම් වූ මෙම සිගිත්තන්ගේ බර 0.9kg පමණ වන බවටයි වාර්තා වෙන්නේ.

Suzy සහ Mick නම්වූ මෙම ආදරණිය යුවළ ගාව ඉපදුණු මෙම සිගිත්තන් දෙදෙනා දැඩි සත්කාර ඒකකයේ පැය 1000ක පමණ කාලයක් තබා පසුව දෙමව්පියන්ට ලබා දී තිබෙනවා.

Image result for Elizabeth and Etta Kearns-Turner

Image result for Elizabeth and Etta Kearns-Turner

Image result for Elizabeth and Etta Kearns-Turner

 The pair were born nine weeks early at Burnley General Hospital and weighed under 3lbs each
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top