Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 16
784
Views
පණ්ඩිරාජ් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබු ‘නම්මා වෙට්ටු පිල්ලායි’ චිත්‍රපටය පසුගිය ඔක්තෝබර් 02 වැනිදා දකුණු ඉන්දියාව තුළ තිරගත විය. මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 40ක උපයාගනිමින් අති සාර්ථකව තිරගත මෙම චිත්‍රපටය දින තුනකදී මෙම මුදල උපයා ගැනීම විශේෂත්වයකි.

අරුම්පොන් යනු තම දරුකමට හදාගත් සහෝදරිය වන තුලාසිට ආදරයෙන් ආදරය කරන ගමේ තරුණයෙකි. නමුත්, මේ සම්බන්ධයට බොහෝ දෙනෙකු විරුද්ධ වෙයි. නමුත්, අවසානයේ ඔහු තමන්ට එල්ල වන බාධක මැඩගෙන සිය ආදරය ජයගන්නට සමත් වෙයි. ‘අරුම්පොන්’ ලෙස ශීවකාර්තික්යන්ද, ‘තුලාසි’ ලෙස අයිශ්වර්යා රාජේෂ්ද රංගනයෙන් දායක වෙයි. අනු එමැනුවෙල්, සූරි, භාරතිරාජා ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top