Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 16
728
Views
සුපිරි නළු ෂාරුක් ඛාන් තමන් පෙනී සිටින මිළඟ චිත්‍රපටය පිළිබඳව තවත් මාස දෙකකින් ප්‍රකාශ කරන බව පසුගියදා මාධ්‍යයට පවසා තිබේ. පසුගිය කාලයේ තමන් පෙනී සිටින චිත්‍රපට කිහිපයක් පිළිබඳව විවිධ ඉඟිපළ වුවද ෂාරුක් පවසන්නේ තවමත් තමන් කිසිදු චිතච්‍රපටයක් සඳහා ගිවිසුම් අත්සන් කර නොමැති බවය.

ඔහු හා සල්මාන් ඛාන් යොදා චිත්‍රපටයක් නිර්මාණය කරන බවටද මේ වනවිට තොරතුරු වාර්තා වන අතර, පැරණි චිත්‍රපටයක අනු නිර්මාණයක් සඳහාද ෂාරුක් එක් වන බවට ඉඟි පළවෙමින් පවති. එමෙන්ම දමිල චිත්‍රපටයක් සඳහාද ඔහු එක්වීමට නියමිත බව වාර්තා වේ. ෂාරුක් පසුගිය වසරේ රඟපෑ ‘සීරෝ’ චිත්‍රපටයෙන් පසුව කිසිදු චිත්‍රපටයක රංගනයෙන් එක් නොවුණි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top