Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 16
812
Views
පාකිස්තානයේ සංචාරයක නිරත වී සිටින විලියම් සහ කේට් යුවළ පාකිස්තානයේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් විසින් පවත්වන ලද පිළිගැනීමේ උත්සවයක් සඳහා සහභාගී වී තිබෙනවා.

මොවුන් දෙදෙනා මෙම උත්සවය සදහා පැමිණි තිබෙන්නේ වර්ණවත් ලෙස සරසන ලද රික්ෂෝවකින් බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

එක්සත් රාජධානිය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය රට අතර සම්බන්ධතාවය ඉස්මතු කිරීමට සූදානම් වන පාකිස්තානයේ බ්‍රිතාන්‍ය කොමසාරිස් තෝමස්  විසින් මෙහෙයවන ලද මෙම අවස්ථාවට රාජකීය යුවළ මෙලෙස පැමිණ තිබෙන බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ.

Image result for kate and william on rickshaw


Image result for Prince and Princess Enjoying Rickshaw Drive in #Pakistan

Image result for kate and william on rickshaw


Image result for kate and william on rickshaw

Image result for kate and william on rickshaw

Image result for kate and william on rickshaw
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top