Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 16
661
Views
උතුරු කොරියාවේ ජනපති Kim Jong-un අශ්වයකුගේ පිට නැගී ගිය ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ සැරිසරමින් තිබෙනවා.

උතුරු කොරියාව සහ චීනය වෙන්වෙන දේශ සිමාවේ පිහිටි Mount Paektu නම් කඳු වැටිය අසල ගමන්ගත් ඔහුගේ මෙම ඡායාරූප මේ වන විට අන්තර්ජාලයේ දැඩි අවධානයකට  යොමු වී තිබෙන බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

මේ එම අපූරු මොහොතේ ගත්  ඡායාරූප කිහිපයකි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top