Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 15
895
Views

නයිජීරියාවේ උතුරුදිග කස්ටිනාහි ඉස්ලාම් අධ්‍යාපන ආයතනයක  දම්වැල් වලින් බැඳ දමා සිටි තරුණයින් 67දෙනකු බේරාගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි. 

මොවුන්ට අමානුෂික වදහිංසා හා ලිංගික අඩත්තේට්ටම් කර ඇති බවද සොයාගෙන ඇත.

මෙම පිරිස වයස අවුරුදු 7 - 40 ත් අතර වයසේ පසුවන අය බව පොලිසිය සිදුකල මූලික පරීක්ෂණවලින් හෙළවී තිබේ.

ඉස්ලාම් දහම උගන්වන බව පවසමින් වසර කිහිපයක සිට මොවුන් මෙම ස්ථානයේ රඳාවාගෙන ඇති බවත් සමහර පුද්ගලයින් අත්අඩංගුවේ සිටියදී මියගොස් ඇති බවත් සඳහන් වේ.

පොලිසිය විසින් 78හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රැඳවියන් නිවාස ගතකිරීමට සැලසුම්කර ඇතැයි වාර්තා වේ.
 
(රොයිටර් පුවත් ඇසුරිණි)

 

 Image result for nigeria police released 67 children

Image result for nigeria police released 67 children


Image result for nigeria police released 67 children

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top