Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 15
194
Views
ඕස්ට්‍රේලියාවේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වොට්සන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හැක්‌ කරලා තියනවා. මිලියන 1.3ක රසික රසිකාවියන්ගෙන් පිරුණ ඔහුගේ මේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ මේ වෙද්දී ඔහු විසින් පළකලේ නෑ කියලා කියන්න පුළුවන් විදිහේ ගොඩක් ඡායාරූප එකතු වෙලා තියනවා. විශේෂයෙන්ම අඩනිරුවත් කාන්තා ඡායාරූප.

මේ වෙනස පිළිබඳව ඉව වැටුණු ඔහුගේ ෆලෝවර්සලා බොහෝ දෙනෙක් මේ ගැන comment මගින් සඳහන් කරලා තියනවත් දකින්න පුළුවන්. නමුත් ෂේන් වොට්සන් නම් තවමත් මේ පිලිබඳ කිසිඳු අදහසක් පල කරලා තිබුනේ නෑ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top