Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 15
849
Views
අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ රජය විසින් කල් තබනු ලැබූ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව දෙවන එළිසබෙත් මහරැජිණ විසින් ඊයේ  නැවතත් සම්ප්‍රදායානුකූලව යළි විවෘත කරනු ලැබුවා.

මෙම සැසිය විශේෂයෙන් වැදගත් වන්නේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රික්සිට් කාලවිරාමය ඔක්තෝම්බර් 31 වන දායින් අවසන්වීම හේතුවෙන්.

කෙසේ නමුත්, මේ වන විට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වී ඇති කන්සර්වටිව් රජයට ඊට පෙර කිසිදු වැදගත් පනතක් සම්මත කර ගත හැකිවේද යන්න අවිනිශ්චිතයි.

එහෙත් 2021න් පසු යුරෝපා සංගමයේ පුරවැසියන්ට බ්‍රිතාන්‍යයට නිදහසේ ඇතුළුවීමේ අවසරය අහිමි කිරීමේ කෙටුම්පතක් ද මෙවර පාර්ලිමේන්තු සැසියට ඉදිරිපත් කර තිබෙනවා.

Image result for elizabeth opens britain parliament

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top