Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 14
648
Views

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගිය ප්‍රථම එමිරේට්ස් ගගනගාමියා නැවත පෘථිවියට පැමිණ ඇති බව වාර්තා වේ.

සතියක ආසන්න කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැදී සිට ඇති අතර එමිරේට්ස් ජනතාව සමඟ සජීවී වීඩියෝ සහ ගුවන් විදුලි සැසිවාර හතකට සහාභාගි වී ඇත.

එමිරේට්ස් රාජ්‍යය අභ්‍යවකාශයට පෙනෙන චමත්කාරජනක ඡායාරූප කීපයක් ට්විටර් සමාජ ජාල ගිණුමට ගගනගාමියා එක් කර ඇත.

හිටපු ප්‍රහාරක නියමුවෙක් වන 35 හැවිරිදි හසා අල්-මන්සූරි ඔක්තෝබර් 03 දින පෘථිවියට පැමිණ ඇති අතර සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්,ඩුබායි නුවර)

Image result for emirates astronaut

Image result for emirates astronaut

Image result for emirates astronaut


Image result for emirates astronaut
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top