Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 14
1,037
Views
ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නිළි නයනතාරා හා ඉන්දීය නළු විග්නේෂ් ශිවන් අතර ඇති වසර කිහිපයක ප්‍රේම සම්බන්ධය නුදුරේම විවාහයකට පෙරළිමට නියමිත බව දකුණු ඉන්දීය වෙබ් අඩවි කිහිපයක්ම සඳහන් කර සිටියි.

නිළ නොළත් ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ ඔවුන් දෙදෙනාගේ විවාහය දෙසැම්බර් 25 වැනිදා නත්තල් දිනයේදී සිදුවීමට නියමිතය. මෙම විවාහය දින පහක් තුළ පැවැත්වීමට නියමිත බවද සඳහන් වේ.

Image result for nayanathara indian actress wedding

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top