Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 13
517
Views
මොරවක - කොඩිකාරගොඩ ප්‍රදේශයේදී අකුණු සැර වැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ පස්වරුවේ නිවස තුළ සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර, ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ බිරිඳටද අකුණු සැර වැදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ඔවුන් මොරවක රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 24 හැවිරිදි ස්වාමි පුරුෂයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහුගේ බිරිඳ තවදුරටත් මොරවක රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top