Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 13
172
Views
වැලිමඩ ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල අසළ පිහිටි තාවකාලික නිවසක් මතට ගසක් කඩාවැටී එහි සිටි තරුණියක් සහ පිරිමි ළමයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ රාත්‍රියේ ඇද හැලූනු වර්ෂාවත් සමඟ මෙම නිවස මතට ගස කඩාවැටී ඇති අතර, එහිදී තුවාල ලැබූ හතරදෙනෙකු වැලිමඩ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

එහිදී 18 හැවිරිදි තරුණිය සහ 14 හැවිරිදි සහ දස හැවිරිදි පිරිමි ළමයින් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තුවාල ලැබූ 22 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද වැලිමඩ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top