Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 13
257
Views
සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ, උතුරුමැද සහ වයඹ පළාත්වලට මෙන්ම මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලට මිලිමීටර 100 ඉක්මවූ වර්ෂාපතනයක් අද දිනයේ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ කියා සිටියේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස්කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top