Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 12
546
Views
ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා විස්සයි විස්ස පිළ අයි.සී.සී. විස්සයි විස්ස කණ්ඩායම් දර්ශකයේ ස්ථානයක් ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා.

ඒ, පාකිස්තානයට එරෙහිව ලද තරගාවලි ජයග්‍රහණයත් සමඟයි.

කෙසේ නමුත්, තරගාවලියෙන් තුනට බින්දුවක පූර්ණ පරාජයක් ලැබූ පාකිස්තාන පිළ විස්සයි විස්ස කණ්ඩායම් දර්ශකයේ ප්‍රමුඛස්ථානය තවදුරටත් හිමිකරගෙන සිටිනවා.

පාකිස්තාන තරගාවලියට පෙර විස්සයි විස්ස දර්ශකයේ 8 වන ස්ථානයේ රැදී සිටි ශ්‍රී ලංකාවට දැන් හිමිව ඇත්තේ එහි 7 වන ස්ථානයයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top