Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 12
429
Views
වැල්ලව - සති පොළ භූමියේ සූදානම් කර තිබූ ආගමික වැඩසටහනක් අතරතුර විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ වැල්ලව - පහළවරද්දන ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය පැවසුවේ.

නොසැලකිලිමත්ව විදුලි රැහැන් ඇදීම නිසා මෙම මරණය සිදුව ඇති අතර, ඒ සම්බන්ධයෙන් වැල්ලව - පට්ටියවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top