Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 11
1,265
Views
කාබන් බදු අය කිරීමේ පදනම වෙනස් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිශ්චිතව දක්වන ආකාරයකට සහ අනුපාතයකට ඉන්ධන පරිභෝජනය මත කාබන් බද්ද අය කිරීමට හැකිවන පරිදි අවශ්‍ය සංශෝධන සිදුකිරීමට නියමිතයි.

වාහනයේ ප්‍රථම ලියාපදිංචියේ සිට ගත වූ කාලය, එන්ජින් ධාරිතාව සහ ඉන්ධන වර්ගය අනුව අදාළ බදු බැඳියාව මෙතෙක් තීරණය කෙරුණා.

කෙසේ වෙතත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් එය ක්‍රියාත්මක කිරීමේ අසීරුතා සහ තවත් ගැටළු කිහිපයක් පිළිබඳ සලකා බලා එය වෙනස් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top