Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 09
741
Views
ලෝකයේ නිරන්තරයෙන්ම කතාබහකට ලක්වෙන ජනප්‍රිය තරුවක් තමයි කිම් කාර්ඩේෂියන් කියන්නේ. අන්තර්ජාලයේ නිරන්තරයෙන්ම දැඩි අවධානයකට ලක්වන ඇය ගැන වාර්තා වන අලුත්ම පුවතයි දැන් අපි කියන්න යන්නේ .

කිම් වගේම මෑතකදී නිරන්තරයෙන්ම කතාබහකට ලක්වුණු අපුරු යුවළක් තමයි හැරී සහ මේගන්. ඉතින් හැරී කුමරු සහ මේගන් 'ලෝකය වෙනස් කිරීම' සදහා ගන්න උත්සාහය වෙනුවෙන් කිම්, ඉතා අගය කරන බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

ඒ් සම්බන්ධයෙන් වැඩිදුරටත් ඇය පවසා තිබෙන්නේ මෙවන් අදහසක්.

" මට හිතෙන විදියට ලෝකයේ ජිවත්වන කිසිවෙකුත් පරිපුර්ණ නැත. මමවත් හැරී සහ මේගන් වත් වෙන කිසි කෙනෙකුවත් සියයට සියයක්ම පරිපුර්ණ නැහැ. කවුරු අතිනුත් වැරදි වෙන්නට පුළුවන් . ඉතින් විවේචකයන්ට එරෙහිව රාජකීය සිරිත් විරිත් ආරක්ෂා කරමින් ඔවුන්ගේ මෙම අපුරු උත්සාහය මම අගය කරනවා " යනුවෙන් ඇය පවසා තිබෙන බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top