Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 09
628
Views
වැලිකඩ පොලිස් වසමේ නාවල පාර, රාජගිරිය ලිපිනයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට වැලිකඩ පොලීසිය ඊයේ (08) සමත්ව තිබෙනවා.
 
පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ගණිකා නිවාසය කළමණාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකාරියක් හා ගණිකා වෘත්තියේ යෙදීමට රැඳි සිටි සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 24 හා 27 යන වයස්වල පසුව රණාල, මහනුවර ප්‍රදේශවල පදිංචිකාරියන්.
 
සැකකාරියන් දෙදෙනා අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top